thun suthraya

Поделиться
HTML-код
  • Опубликовано: 10 апр 2025

Комментарии • 931

  • @DhdhHddh-pl4vq
    @DhdhHddh-pl4vq 2 месяца назад +24

    මේ පිරිත ශ්‍රවනය කරන සියලු ලෝවැසි සත්වයෝ සුවපත් වෙත්වා. මේ මොහොතේ රෝගාතුරව සිටින සියලු දෙනාම නීරෝගී සුවයට පත්වේවා.🙏🙏🙏🙏🙏

  • @IsuruSahan-km4je
    @IsuruSahan-km4je 3 месяца назад +22

    මෙම පිරිත් බලයෙන් මාගේ කිරිසිහිනය සැබෑවේවා!

  • @chathurangakodagoda8408
    @chathurangakodagoda8408 3 месяца назад +29

    උතුම් වූ පිරිත් දේශනාවේ බලයෙන් මගෙත් මේ විශ්වයේ වෙසෙන සියලු දෙනාගේත් මානසික පීඩා ,කායික රෝග,කරදර, අපල උපද්‍රව සියල්ල දුරු වී සතුට සැනසුම යහපතම උදා වේවා. සාදු සාදු සාදු🙏🙏

  • @nayomidil
    @nayomidil 6 месяцев назад +38

    මේ උතුම් තුන් සූත්‍රය පිහිටෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටම සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chandanaruwankumarasiri2127
    @chandanaruwankumarasiri2127 4 месяца назад +32

    මෙම පිරිත් දේශනය ශ්‍රවණය කිරිමෙන් මගේ පව්ලේ සියලු කරදර ලෙඩ රෝග දුරු වේවා. සතුටින් ඉන්න වාසනාව ලැබේවා. මා කරන රැකියාවෙන් වැඩි පිරිසකට සෙත සැලසීමට නිරන්තරයෙන් හැකිවේවා...
    සාදු......සාදු.......සාදු....

  • @dinudinu5650
    @dinudinu5650 2 месяца назад +17

    මෙ තුන් සුතුු පිරිත් බලයෙන් මාගේ නැතිවුන පුතා පුනරුප්පත්තිය කින් මගෙ කුසට නැවත වතාවක්ම මටම ලැබේවා දිනුජ පුතා,,,,,
    සාදා,,,,සාදා,,,,,,සාදා,,,

  • @thusharimadubhashini5260
    @thusharimadubhashini5260 10 месяцев назад +70

    මාගේ කුසේ වැඩේනා දරුවා නිදුක් නිරෝගී මේ ලෝකෙට බිහි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RmJayarathne-w8t
    @RmJayarathne-w8t Месяц назад +8

    සාදු සාදු සාදු මගේ දරුවන්ටත් මගේ මුන පුරන්ටත් මටත් සෑම සියලු දෙන ලෝකවාසී සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @NirupaSajeewani
    @NirupaSajeewani 8 месяцев назад +33

    මෙම පිරිතෙ බලයෙන් මගෙ පුතාගෙ සියළු අපල දුරුවෙවා යහපතක්ම වෙවා ❤❤❤❤❤❤සාදු සාදු සාදු

  • @UdayaKumara-by3eo
    @UdayaKumara-by3eo Месяц назад +5

    මෙම උතුම් පිරිත් දේශනා බලයෙන් මට හිතට දැනෙන භය නැති වේවා . මෙම අසනීපයෙන් සම්පූර්ණයෙන් ගැලවීමට අවස්ථාව උදා වේවා . Sadu sadu sadu

  • @NTAbeysingha
    @NTAbeysingha 6 месяцев назад +39

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා 🙏

  • @rashinidesilvaoriginal
    @rashinidesilvaoriginal Месяц назад +23

    මේ පිරිතෙහි ආනුභාවයෙන් මගේ කුසේ සිටින දරු පැටියා නිරෝගි අංගසම්පූර්ණ දරුවෙක් වේවා.....❤යහපතක්ම වේවා

    • @hashinirathnayaka-c6i
      @hashinirathnayaka-c6i 13 дней назад +2

      මේ පිරිතෙහි ආනුභාවයෙන් මගේ කුසට පිනැති දරුවෙකු පිළිසිදගනිත්වා. අවුරුදු 05ක හීනයක් ❤

    • @UdaraDulanjana-pz6nv
      @UdaraDulanjana-pz6nv 12 дней назад +1

      Mepirthe balayen mage daruwanta yapathakma wewa

    • @PriyangiMG
      @PriyangiMG 2 дня назад +1

      බුදුසරණයි අම්මා

  • @MalaniKhaddama
    @MalaniKhaddama Месяц назад +6

    🙏🙏🙏🙏උතුම් පිරිත් බලයෙන් රොෂාන් බුද්ධ්කා ආයූර්ව් රුවන් යන දරුවන්ගෙ අපල දුරුවේවා 🙏🙏🙏සියලු සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා🪷🪷🪷🙏🙏🙏

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 4 месяца назад +6

    උතුම් තුන්සූත්‍ර දේසනාවේ සියලු ආශිර්වාදය මට ලැබේවා සාදු සාදු සා❤

  • @PathmikaPransisku
    @PathmikaPransisku 7 месяцев назад +15

    මගේ බුදුරජාණන් වහන්සේට
    නමස්කාරය වෙවා සාධු සාධු සාධු

  • @factshub.17
    @factshub.17 19 дней назад +7

    මගේ අම්මාට තාත්තාට දීර්ඝායුෂ වේවා....!!!! ☸️❤☸️තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 месяцев назад +10

    🙏🙏🙏🌹🌹🌹 සාදු සාදු සාදු !!! සත්‍ය වු සෙත් පිරිත් දේශනාව තුලින් සැමට යහපතක්ම වෙිවා !!! 🙏🙏🙏

  • @MalaniKhaddama
    @MalaniKhaddama Месяц назад +6

    🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏මාගේ නමස්කාරය වේවා🪷🪷🙏සාදු 🙏🪷සාදු 🙏🪷සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේ ලාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @IsuruSahan-b9g
    @IsuruSahan-b9g 3 месяца назад +6

    උතුම් වු පිරිත් දෙශනාවෙ බලයෙන් මා හට ඇතිව තිබෙන මෙ සියලු රොගාබාද දුරු වෙත්වා 🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 Год назад +65

    02) 2023/12/21 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍ර පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් ලෝවැසි සැමට උතුම් නිරෝගී සුවය ,සෙත ,ශාන්තිය ,සැනසුම ,රැකවරණය ළඟාවී ආරක්ෂාව ඇති යහපතක්ම උදා වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු සාදු🙏🙏🙏

  • @MalaniKhaddama
    @MalaniKhaddama 3 месяца назад +18

    🙏🙏🙏උතූම තුන් සූත්‍රය බලයෙන් ලක්වාසී ලෝකවාසී සැමට සෙත් වේවා🙏🙏🙏සියලුම ලෙඩදුක් කරදර දුරුවේවා🙏🙏🙏🌻🌻🌻

  • @TNKMusic2024
    @TNKMusic2024 9 месяцев назад +6

    සාදු සාදු සාදු අපේ පවුල ලෙඩ රෝග තොර සුවපත් පවුලක් වේවා....

  • @asankaniroshan1942
    @asankaniroshan1942 Год назад +23

    මෙම පිරිත් අනුහසින් සියලු සත්වයන් නිදුක් වේවා. නිරෝගී වේවා. බිය නැත්තෝ වෙත්වා.

  • @chathurangiwijesinha616
    @chathurangiwijesinha616 Год назад +57

    මෙම පිරිත් බලයෙන් මගෙ ලෙවින් දේශ්ක පුතු ආරක්ෂා වේවා නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 3 месяца назад

      Me pirith balan mage asanepa suwawewa

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 3 месяца назад

      Me pirith balan mage asanepa suwawewa

  • @kulunithasandee-e5b
    @kulunithasandee-e5b 25 дней назад +16

    මේ ශ්‍රවණය කරන ලද පිරිත් දෙශනාවේ අනුහසින් කුලුනි තසන්දී වන මගේ දරුවාගේ සියලුම අපල උපද්‍රායන් දුරින් දුරුවේවා.....නිදුක් නීරෝගී සුවයම ලැබේවා....සියලුම සත්වයො නිදුක් වෙත්වා!!!!!

  • @Funnykno
    @Funnykno 2 месяца назад +8

    මාගෙ පව්ලෙ සියලු දෙනා සුවපත් වෙත්වා නිවන් දකිත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagarikasadamali8124
    @sagarikasadamali8124 2 месяца назад +6

    සාදු සාදු සාදු මෙිඋතුමි තුන්suttraපිරිත්.බලයෙන් මටත් මගේ පවුලේ සැමටත් ශ්‍රී ලංකා වාසි සියලු දෙනාටම යහපතක් වෙිවා

  • @SineliDinethma-cc6wq
    @SineliDinethma-cc6wq 4 месяца назад +6

    මේ පිරිත් වල අනුභවයෙන් මාගේ කිරි සිහිනය සෑබෑ වේවා ...ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වෙත්වා.....
    නිරෝගී වෙත්වා ........
    සුවපත් වෙත්වා.......
    තෙරුවණ් සරණයි ........🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹

  • @MalaniKhaddama
    @MalaniKhaddama Месяц назад +6

    පිංවත් ස්වාම්න්වහන්සේලාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🪷🪷🪷සියලු ලෝකසත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏🙏

  • @Funnykno
    @Funnykno 2 месяца назад +21

    උතුම් වු බුදු දහම එකාන්තයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @MalaniKhaddama
    @MalaniKhaddama Месяц назад +9

    🙏🪷🪷🙏🙏උතුම් ගෞතම. බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏. මාගේ ජීව්තය පූජාකරම් පූජාවේවා 🙏🙏🙏තෙරුවන් සරණයි පීංවත් ස්වාම්න්වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා 🪷🙏🙏🙏🪷

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 Месяц назад +6

    සාධු සාධු සාධු මෙම පිරිතේ ආනුභාව බලයෙන් මගේ අසනීප තත්ත්වය සුවපත් කර දෙත්වා සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @KkH-by8uf
    @KkH-by8uf 7 месяцев назад +12

    සාදු, සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @supunwimarshana799
    @supunwimarshana799 8 месяцев назад +19

    මේ පිරිත් ආනුභාවයෙන් සියලුදෙනා ටම යහපතක්ම වේවා!!!!!

    • @AjithKumara-zz8lh
      @AjithKumara-zz8lh 3 месяца назад +1

      එසේම වේවා. 🙏🙏🙏

  • @MalaniKhaddama
    @MalaniKhaddama 2 месяца назад +21

    උතුම් පිරිත් බලයෙන් මගේ දරුවෝ ආරක්ෂා වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️තෙරුවන් සරණයි පිංවත් ස්වාම්න්වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🪷🪷🪷

    • @Pushpakumara-xc1nj
      @Pushpakumara-xc1nj Месяц назад +1

      දරුවන්ගේ අපල උපද්‍රව දුරැ වේවා

  • @MrHasan-wo7mu
    @MrHasan-wo7mu 5 месяцев назад +15

    උතුම් තුන් සූත්‍රය ශ්‍රවණය කළ පිනෙන් මාගේ යෙහෙළියගේ ශල්‍යකර්ම කිසිඳු බාධාවකින් තොරව සුවසේ සිදු කිරීමට හැකි වේවා ! සාධු සාධු සාධු 🙏

  • @පාරදිගේ-ෆ9ඨ
    @පාරදිගේ-ෆ9ඨ 2 месяца назад +6

    සාදු සාදු සාදු මේ තුන් සූත්‍ර පිරිත් දේශනා බලයෙන් අපගේ සියලුම දුක් කරදර සියලූම රෝග පීඩාවන් දුරුවේවා සියලූම සත් වටා නිදුක් නිරෝගී වේවා!!!

  • @pathmikafb4318
    @pathmikafb4318 Год назад +26

    මේ පිරි තේ බලයෙන් සැමට නීරොගි සුවය ලැබේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 4 месяца назад +21

    05) 24/12/03 රාත්‍රි
    බුදුගුණ අනන්තයි , දම්ගුණ අනන්තයි , සඝ ගුණ අනන්තයි තෙරුවන් ගුණ අනන්තයි . අනන්ත තෙරුවන් ගුණ සත්‍යානුභාවයෙන් සියළු සත්වයෝද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා මෙන්ම පවුලේ සැමගේද කිසියම් අපල උපද්‍රවයක් අමනුෂ්‍ය දෝෂයක් තිබේනම් මේ සෙත් පිරිත් අනුහසින් සියළු අපල දෝෂ දුරුවී සෙතක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @AnomaKumarihd1985
    @AnomaKumarihd1985 10 дней назад

    මේ පිරිත ශ්‍රවණය කීරීමේ අනුහසින් මගේ දරැ පැටව් තුන් දෙනාටත් මටත් සියළුම ලෝකවාසීන්ටත් කිසිම දුකක් කරදරයක් සිදු නොවේවා තෙරුවන් සරණයි

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Год назад +46

    මේ පිරිතේ අනුහසින් ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි

  • @dulanjaliathapaththu3371
    @dulanjaliathapaththu3371 5 месяцев назад +18

    මේ පිරිතේ බලයෙන් මගේ මැණිකට ඉක්මනට සනීප වේවා 🙏🙏🙏

  • @anushaprasanthi2147
    @anushaprasanthi2147 Год назад +97

    මෙ පිරිත් දේශනාවෙ අනුහසින් මෙලොව තුල සිටින සියලු ම පිළිකා රෝගින් සුවපත් වේවා

  • @ChampaMapa
    @ChampaMapa 9 месяцев назад +12

    මේ පිරිත් බලයෙන් මගේ පාදය වහා සුවපත් වේවා!!!

  • @udeshikamadushani5290
    @udeshikamadushani5290 Месяц назад +5

    උතුම් වූ තුන් සූත්‍ර දේශනාවේ බලයෙන් මගේ දරු දෙදෙනාට නිරෝගි සුවය ලැබේවා! සාදු සාදු සාදු!

  • @LAHERUDESHAN-tl7pc
    @LAHERUDESHAN-tl7pc Год назад +51

    සාදු.සාදු.සාදු.මෙ පිරිත් බලයෙන් සියලු දෙනා නිදුක් නිරොගි වෙවා

  • @AnomaSemasingha
    @AnomaSemasingha Месяц назад +9

    Me pirith balayen korea deshye sewaya karana mage akama putha dileepa dilhara❤ puthu araksha wewa .mage puthata aswaha katawaha anawina kodiwina hadihuuneyam apala upadrwa hathuru peeda nathi wewea . Ayurarogya sympathetically labeewa dirgausha labewa hithana pathaba hamadeyakma esta sidda wewa .mage puthata hama Sapa sampathakma labia jayen jayama wewa...

  • @Vishwanimesh-f5b
    @Vishwanimesh-f5b 6 месяцев назад +8

    ❤❤❤❤❤❤❤ සාදු සාදු

  • @PathmikaPransisku
    @PathmikaPransisku 7 месяцев назад +15

    මගේ wada වලට බාධාවක්
    Nowewa ,උතුම් තෙරුවන් සරණයි
    ඔබ වහන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nadeeshani776
    @nadeeshani776 Год назад +18

    මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩ රෝග සුව වේවා ❤❤

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 8 месяцев назад +11

    බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @DilithiDilrukshika
    @DilithiDilrukshika 3 месяца назад +3

    සාදු සාදු සාදු ❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @dinusharajapaksha8172
    @dinusharajapaksha8172 Год назад +34

    සියලු සත්‍වයෝ නිරෝගීව වේවා. මානසික සුවය ලබත්වා. හොඳ පමණක්ම සිදුවේවා. ගෞතම බුද්ධ සාසනයේම නිවන් ලබත්වා.

  • @AthulaDeSilva-e4g
    @AthulaDeSilva-e4g Месяц назад +9

    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍රයේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමද සියළු ලෝක සත්වයෝද උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 Год назад +31

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දුවට හොදින් විභාගය ජය ගැනීමට ශක්තිය ලැබේවා.

  • @ShashiniShakya
    @ShashiniShakya 6 месяцев назад +51

    මෙම පිරිත් බලයෙන් මාගේ අඩු මාසින් බිහිවුනු නිවුන් දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
    දරුවන් බෙබි කාමරේ ඉන්න මගේ නිවුන් දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @PathmikaPransisku
    @PathmikaPransisku 8 месяцев назад +5

    අපේ රාජකාරි වැඩවල්ට කිසිම බාධා වක් නොවේවා
    බුදු සරණයි ඔබ වහන්සේට
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @RoseHelly
    @RoseHelly 4 месяца назад +6

    Me සූත්‍රය අනුභවයෙන් ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා sadu sadu sadu

  • @Araliyabeji
    @Araliyabeji 8 месяцев назад +8

    මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩ රෝග සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiraniIndika-fn3fb
    @shiraniIndika-fn3fb 2 месяца назад +6

    🙏🙏සාදු!සාදු!!!🙏🙏

  • @anuruddhikaranaweera4573
    @anuruddhikaranaweera4573 26 дней назад +1

    හරීම ලස්සන පිරිත් දේශනා, තව තවත් උතුම් මහා සංඝරත්නය බිහිවේවා . සකස් කල අයත් උතුම් නිවනින්ම සැනසීම වේවා

  • @Tharukalakshan-c4n
    @Tharukalakshan-c4n Месяц назад +3

    🙏🙏🙏සාදු🙏 සාදු 🙏සාදු 🙏🙏🙏

  • @LakshmiSulochana-x3o
    @LakshmiSulochana-x3o 14 дней назад

    මෙම පිරිත් ගුණ බලයෙන් මගෙ දරුවා සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 месяца назад +4

    මෙි උතුමි පිරිත් දේෂනාව සෑම දවසකම උදේ රාත්‍රීයට නිදියන්න ඉස්සෙල්ලා අහනවා ගොඩක් පිං ලැබෙිවා .🙏🙏🙏💖💖🌻🌻💐💐💐🌼🌼🌼💮💮💮🏵️🏵️🏵️🤲🤲🪷

  • @maxexpress5932
    @maxexpress5932 9 месяцев назад +13

    තුන් සූත්‍රය දේශනා ගායනා කිරීමෙන් හා ශ්‍රවණය කිරීමෙන් පසුව ලබන සැනසීම ❤❤❤❤❤

  • @MallaInkyi
    @MallaInkyi 4 месяца назад +7

    ,සාදු සාදු🎉🎉🎉

  • @AmeeshaJayathilake
    @AmeeshaJayathilake 8 месяцев назад +11

    මේ පිරිතේ අනුභාවයෙන් මාගෙ මානසික අසහනය තුරන් වී සුවසේ විසීමට ලැබේවා!සියළු සත්වයෝ නිදුක් වෙත්වා!

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 7 месяцев назад +13

    සම්බුදු පියානන්ට මම නමස්කාර කරමි 🌼🙏🙏🙏🌼🙏🙏🙏🌼🙏🙏🙏

  • @SampathGamage-lj4cc
    @SampathGamage-lj4cc Год назад +30

    සාදු සාදු මෙ පව්ලෙ සිටිනා සියලෞ දෙනා සුවපත් වෙවා ලොකවසිනුත් සුවපත් වෙවා

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 Год назад +15

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @mohanmanju9618
    @mohanmanju9618 Год назад +28

    සාදු ...!සාදු ...!සාදු ...! සියල්ලොම නිදුක් වෙත්වා ..! නීරෝගී වෙත්වා..!සුවපත් වෙත්වා ...!දුකින් මිදෙත්වා ...! විශ්ව මාතාවගෙ ආරක්ෂාව හැමෝටම නොවඩුව ලැබේවා ...!බුදුසරණයි ...!

  • @ManikeYatawara
    @ManikeYatawara 2 месяца назад +8

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ ස්වාමිපුරුෂයා ගේත් මගේත්දැනට වැලදි.ඇති සියලුම රෝගාබාධ දුරින්ම දුරු වේවා.

  • @lahirueranga4258
    @lahirueranga4258 Год назад +12

    Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwawapath wethwa sadu sadu sadu.

  • @maddumagefernando8863
    @maddumagefernando8863 Год назад +18

    03) 2024/03/06 උදෑසන
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍රයේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමද සියළු ලෝක සත්වයෝද උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

    • @alorahamora3466
      @alorahamora3466 28 дней назад

      😊😊😊😊😊😊😊Q😊😊😊😊😊😊😊q😊q😊😊😊😊😊😊😊😊a😊😊

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 месяцев назад +20

    🙏🙏🙏🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸💮💮🌷🌷🌹🌹🤲🤲🤲 බුදු සරණයි සාදු සාදු සාදු

  • @ChathurikaSurangani-h1h
    @ChathurikaSurangani-h1h Год назад +5

    මේ පිරිත් බලයෙන් මගේ මතීශ් පුතා ඉක්මනින් සුව වෙවා

  • @SasikaMaduwanthi-y7s
    @SasikaMaduwanthi-y7s 20 дней назад +1

    මේ පිරිතේ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ රෝග දුරු වේවා !!! දියුණුව සැලසෙවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakarajapaksha7008
    @janakarajapaksha7008 Год назад +26

    මේ වටිනා ගාථා රත්නය අතර තුර වෙලද දැන්වීම් නොදැමූ ඔයාලට ගොඩාක් පින් . මෙවැනි පින් කුසල් තව තවත් රැස්කගැනීමට හැකිවේවා. තෙරුවණ් සරණයි

  • @factshub.17
    @factshub.17 18 дней назад +1

    බුදු සසුන බැබලේවා...!!!මගේ අම්මාට තාත්තාට දීර්ඝායුෂ වේවා....!!!! ☸️❤☸️තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

  • @DinelkaSrimanjalee
    @DinelkaSrimanjalee 8 месяцев назад +12

    මෙ පිරිත් දෙශනා බලයෙන් මා ඇතුලු පවුලේ සියලු දෙනා නිදුක් වේවා.. නීරෝගි වේවා..🙏🙏🙏

  • @kaluputha3797
    @kaluputha3797 3 месяца назад +5

    මෙි පිරිත් බලයෙන් මගෙ මහත්තයට තියෙන ග්‍රහ අපල දුරැ වෙිිවා වෙිිවා වෙිිවා

  • @slelon7172
    @slelon7172 9 месяцев назад +15

    🙏👌BUDU SARANAE MA PERETHA AHA NA SEYALUDANAMA SUWAPATHWAWA 🙏👌

  • @maddumagefernando8863
    @maddumagefernando8863 Год назад +144

    01) 2023/12/12 රාත්‍රි
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍ර පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් තිබෙන රෝගාබාධ ඇතුළු සියළු කරදර දුරින්ම දුරුවී උතුම් නිරෝගී සුවය ලැබ සෙතක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ShiranNimsara-ib1cl
    @ShiranNimsara-ib1cl Год назад +33

    මේ පිරිතේ අනුහසින් අප සියලු දෙනාටම සතුටින් නිරෝගිව ඉන්න ලැබේවා...🙏🙏🙏🙏

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 6 месяцев назад +3

    Sadu sadu sadu me pirith balayan siyaluma dana niduk wawa nirofi wawa suwapath wawa🙏🙏🙏

  • @ChanakiThakshila
    @ChanakiThakshila Год назад +16

    මේ මහා පිරිතේ බලයෙන්, ආනුභාවයෙන්, සියලූම සත්වයෝ නිවන් මාර්ගය ලගා කර ගනිත්වා...මා මේ පිරිත සවන් දීමෙන් ලබාගත් පින් බ්‍රක්ම දෙවියන්ට ද ශිව දෙවියන්ට මෙන්ම සියලුම තිස්තුන් කෝටියක් දෙවියන්ට අනුමොදන් වෙත්වා....සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ..🙏🙏🙏

  • @sasikarangani9422
    @sasikarangani9422 Год назад +13

    සාදු සාදු සාදු
    මේ පිරිතේ බලයෙන් මට තියන සියලුම රෝග දුරු වේවා !!!ශරීරයේ තිබෙන්නාවූ සියලු වේදනා දුරු වේවා!!!එමෙන්ම මගේ දරුවාටද නිරෝගී සම්පත්තියම ලැබේවා !!!තුන් සරනේ පිහිටෙන් සියලුම අපල උපද්‍රව දුරුවේවා !!!පෙර පිං මතු වේවා !!!
    ලෝකවාසී සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා!!!සියලුම ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ද වේවා !!!🙏🙏🙏

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 Год назад +31

    විශ්වයේ වෙසෙන සියලු දෙනාටම නිදුක් ,නීරෝගී සුවය,මානසික සුවය ලැබේවා..මාගේ පවුලේ සියලු දෙනාම නිදුක් නීරෝගී වෙත්වා...🙏🙏

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg Год назад +22

    මේ පිරිත් දේශනා ආවේ බලයෙන් මගේ දරැවන් දෙදෙනාත් පවූලේ්‍ සියලුම දෙනාත් ලෙඩදුක් කරදර වලින් ආරක්ෂා කර දෙන්න සතුරැ කරදර වලින් අපිව ආරක්ෂා කරන්න මගේනමිදු පූතාට කරදරයක් නොවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KMalasinge
    @KMalasinge Месяц назад

    මෙම පිරිත් බලයෙන් මාගේ සියලුම දොස් දූරු වෙවා! කායික, මානසික පීඩා දුරු වේවා!සතූරු විපත් දුරු වේවා!

  • @roshikasamarathunga1206
    @roshikasamarathunga1206 8 месяцев назад +4

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ දරුවාට ඉක්මන් සුව ලැබේවා ....ලොව සියලු දෙනා නීරෝගී වේවා ..❤❤🙏🙏

  • @dulee45
    @dulee45 Месяц назад +2

    මේ පිරිතේ ආනුභාවයෙන් මා හට සියලු ලෙඩ රෝග දුරු වී සහනය උදා වේවා🙏

  • @sepalikausj9201
    @sepalikausj9201 2 месяца назад +27

    2025/02/04 උදය 6:05 මේ පිරිත් බලයෙන් මගේ රටවාසි සියලුම දෙනාට යහාපතක්ම වේවා ඒ වගේමත් මගේ පවුලේ සැමගෙත් ලෙඩදුක් අපල සහා අදිහුනියම් සැමදෙයක්ම දුරුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dayadaya217
    @dayadaya217 3 месяца назад +1

    සාදු.සාදු..සාදු.මේ.උතුම් සෙත් පිරිතෙ බලයෙන් මාගේ පුතා පවන්ට අබුඩාබි රටේ ඉන්න යහපතක් වෙවා මගේ සියලු කරදරයක් දුරු වෙවා සියලු සත්වයන්ටම යහපතක් වෙවා ❤❤
    ❤❤❤🎉🎉🎉

  • @sinhalaedu33
    @sinhalaedu33 9 месяцев назад +5

    සාදු සාදු 🌷🙏☸️

  • @predeepprasanna8678
    @predeepprasanna8678 Год назад +46

    මාගෙ කුස තුල වැඩෙනා
    පුන්ච් පැටියා නිදුක් නිරොගි වෙත්වා 🙏🙏

  • @priydarshanipererapriyadar5371
    @priydarshanipererapriyadar5371 Год назад +22

    මෙ පිරිත් බලයෙන් මගේ දරුවා නිදුක් නිරෝගී වේවා

  • @sadunprasanna3162
    @sadunprasanna3162 10 месяцев назад +6

    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏

  • @PinkiKapukotuwa
    @PinkiKapukotuwa Год назад +16

    නමෝ බුද්ධාය !!!!🙏🙏🙏

  • @Funnykno
    @Funnykno 2 месяца назад +1

    සියලු සත්වයො සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏